මැතිවරණ කොමිෂන් සභාව සඳහා තෝරාගනු ලැබූ නව සාමාජිකයින් 05 දෙනා පිළිබඳ වාර්තාව ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතියට යොමුකරන...
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (24) දිනයේ පැය 16 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි....
ටයිටන් සබ්මැරීනය තුළ ගමන් කළ පුද්ගලයින් පස්දෙනා මියගොස් ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බළධාරීන් තහවුරු කර තිබේ. ටයිටැනික් කෞකාවේ සුන්බුන්වලට අඩි 1500ක්...
විදුලිබල මණ්ඩලය විකිණීමට විරෝධය පළ කිරීම සඳහා සියලුම සේවකයින් අද (21) කොළඹට කැඳවා ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසයි. එහි...
ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ධ ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ. ජූනි මස 17වන දින සිට ක්‍රියාත්මක වන පරිදි...
කොළොන්නාව – ගොතටුව මාර්ගයේ වෙඩිතැබීමක් සිදුව තිබේ. ඊයේ (18) රාත්‍රී 8.40ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. ...
මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ඔස්ටින් මාවත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (17) රාත්‍රී මෝටර් රථයකින් පැමිණි...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අලුයම බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ සංචාරයක් සඳහා බලා පිටත්ව ගොස් තිබේ. “අද දෙරණ” ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ...
රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද (16) පෙරවරු 08 සිට දිවයිනපුරා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. එම සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා...
ලුණුගම්වෙහෙර ස්ප්‍රිල් යාය කැළෑබද ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුකර තිබේ. යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයාට වෙඩිවැදී නොමැති...