දේශීය

රජයේ ඖෂධවේදීන් සංකේත වැඩ වර්ජනයක

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද (16) පෙරවරු 08 සිට දිවයිනපුරා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

 

එම සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා පැවසුවේ ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු ස්ථාන මාරු කිරීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවය.

 

මේ හේතුවෙන් රෝහල් රැසක රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top