ධාවන කටයුතු නතර කර තිබු අනුරාධපුරය – ඕමන්තය අතර දුම්රිය මාර්ගය ලබන 15 වන දින සිට යළි ධාවන කටයුතු සඳහා විවෘත කිරීමට...
මොරටුව, සබරගමුව සහ වයඹ යන වෛද්‍ය පීඨ සඳහා අවසන් වසර මහාචාර්ය ඒකක මේවන තෙක් ස්ථාපිත කර නොමැති බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී...
ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය ලබාදීම සඳහා තුර්කිය එල්ල කළ බාධා ඉවත් කර තිබේ. ඒ අනුව ස්වීඩනයට 32වන නේටෝ සාමාජිකත්වය ලබාදීමට අදාළ යෝජනාව...
කොළඹ ජාතික අක්ෂි රෝහලේදී ඇසේ ශල්‍ය කර්මයක් සිදුකළ කාන්තාවක් මියයාම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකළ යුතු බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. ...
ජපාන රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) නැවත සක්‍රීය කිරීමට රජය තීරණය කර තිබේ. ඊට අදාළ යෝජනාව...
විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව පිළිබඳව මෙතෙක් රජයේ අවදානය යොමුවී නොමැති බව පළාත් සභා...
මෙක්සිකෝවට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් තිබේ. එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය සති දෙක තුළ...
නාවලපිටිය පොලිස් වසමේ මොන්ටික්‍රිස්ටෝ වත්ත ප්‍රදේශයේ නිවසක කාමරයක බැඳ තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් කුඩා දරුවෙක් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (27)...
කැරැල්ලට සම්බන්ධ වැග්නර් නායකයන්ට නීතිය ක්‍රියාත්මක කරන බව රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් පවසයි. එහෙත් සාමාන්‍ය වැග්නර් හමුදා සාමාජිකයින් දේශප්‍රේමීන් බව සඳහන්...
ගංජා අපනයනය කර දැවැන්ත ආර්ථික වාසියක් ලබාගැනීමට හැකි බවට සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි. ...