රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා හට ජනාධිපති කාර්යාලයෙන් විශේෂ කැඳවීමක් සිදුකර තිබේ. අද (20) උදෑසන ජනාධිපති කාර්යාලය වෙත...
පළාත් පාලන ආයතන 341න් 340ක නිල කාලය අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. 2018 වසරේ මාර්තු 20 වනදා සිට වසර හතරක...
ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය රැගත් නෞකාව හෙට (19) දිවයිනට ළඟා වනු ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව...
අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු ස්ථාන මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැර තිබේ.
මුදල් ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැති බවට මැතිවරණ...
ආර්ජන්ටිනාවේ උද්ධමනය පසුගිය පෙබරවාරි මාසයේදී 100% ඉක්මවා ගොස් ඇති බව එරට සංඛ්‍යාලේඛන ඒජන්සිය පැවසීය. 1991 වසරේ සිට එරට අධිඋද්ධමන තත්ත්වයකට මුහුණදෙයි....
උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තවදුරටත් පහළ යනු ඇති බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මේ මොහොතේ...
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ පැවති 95 වැනි ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන උළෙල මේ වනවිට අවසන් වී තිබේ. මෙවර ඔස්කාර්...
පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු තවදුරටත් පමා වන බව රජයේ මුද්‍රණයාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පවසයි. ඇය පවසන්නේ...
වෘත්තීය විෂමාචාර චෝදනාවලට වරදකරු කළ නීතිඥවරයකුගේ නීතිඥභාවය ඉවත්කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන මහත්ම...