(UTV |කොළඹ) – කොවිඩ් වෛරසයට එරෙහිව අනෙකුත් රටවල ලබාදීමට කටයුතු කර ඇති එන්නත මෙරටටද ගෙන ඒමේ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන්නැයි රජයේ දන්ත...
(UTV |කොළඹ) – මේ මස 26 වනදා සිට සංචාරකයින් සඳහා මෙරට ගුවන්තොටුපොළවල් විවෘත කිරීමට සුදානමක් ඇති බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය...
(UTV |කොළඹ) – දිවයින හරහා ඊසානදිග මෝසම් කාලගුණික ලක්ෂණ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එසේම දිවයිනේ උතුරු සහ...
(UTV |කොළඹ) – මේ වනවිට මෙරටින් කොවිඩ් මරණ 160ක් වාර්තා වී තිබෙනබේ. ඉන් 117ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. මෙරට සිදුවී ඇති...
(UTV |කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයින් 338 දෙනෙකු හඳුනා ගෙන තිබේ. ඔවුන් සියලු දෙනා ආසදිතයින්ගේ සමීපතමයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර...
(UTV |මහනුවර) – රටක් ලෙස අප කිසිදු ණය වාරිකයක් ගෙවීම පැහැර හැර නොමැති බව රජය අවධාරණය කරයි. මේ බව පැවසුවේ ආර්ථික පුනර්ජනනය...
(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවට කොවිඩ් වසංගතය හේතුවෙන් වන බලපෑම අඩුකිරීමේ වැඩකටයුතු සඳහා යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 2ක ආධාරයක් ලබා දෙයි. ලෝක...
(UTV |කොළඹ) – බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ශ්‍රීලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවකයින් 08 දෙනෙකුට කොවිඩ්-19 වෛරස ආසාදනය වී තිබේ. ඒ බව අද (17)...
(UTV |කොළඹ) – මගී ප්‍රවාහන බස්රථ රියදුරන්ට පොලිසිය දැනුම් දීමක් කරයි. ඒ පොදු ප්‍රවාහන සේවය තුළදී නිරෝධායන රීතීන් උල්ලංඝනයවන ආකාරයට මගීන් ප්‍රවාහනය...
(UTV |කොළඹ) – කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වන ඇමෙරිකානු ඩොලර් බිලියනයක වටිනාකමකින් යුතු කොළඹ වරාය නගරයේ පළමුවැනි ආයෝජන ගිවිසුමට අත්සන්...