දේශීය

කොවිඩ් මඩින්න යුරෝපා සංගමයෙන්  යුරෝ මිලියන 2ක අධාරයක්

(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවට කොවිඩ් වසංගතය හේතුවෙන් වන බලපෑම අඩුකිරීමේ වැඩකටයුතු සඳහා යුරෝපා සංගමයෙන්  යුරෝ මිලියන 2ක ආධාරයක් ලබා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා එය මෙරටට ලබාදීමට කටයුතු කර තිබේ.

කොවිඩ්-19 රෝගී ප්‍රතිකාර සේවාවල ඵලදායීතාවය ඉහළ නැංවීම මෙන්ම ආසාදන වැලැක්වීම ඇතුළු ප්‍රධාන අංශ කිහිපයක් කෙරෙහි මෙම මූල්‍ය සහාය යොදා ගැනීමට නියමිතය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top