දේශීය

අද දිනයේ මුළු ආසාදිතයින් ගණන 650ක්

(UTV |කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයින් 338 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඔවුන් සියලු දෙනා ආසදිතයින්ගේ සමීපතමයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top