(UTV | කොළඹ) – නිරෝධායන මධ්‍යස්ථාන තුළ හෝ සිය නිවෙස් තුළදී නිරෝධායනයට ලක් වු සියලු දෙනාට යළිත් දින 14ක් ස්වයං නිරෝධායනයට ලක්...
කොරෝනා පිලිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ අත්අඩංගුවට...
(UTV | කොළඹ) – කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 17 ක් දක්වා ඉහළ ගොස් ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ අද(03) සවස 5.00 වන විට...
(UTV | කොළඹ) – රත්මලාන ශ්‍රී ජන මාවතේ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග අදාළ කාන්තාව සමග සබඳතා...
(UTV | කොළඹ) – කොරෝනා වසංගතය නිසා සංචාරක ක්ෂේත්රයේ නියුතු ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින අයට රු 5000 දීමනාවක් ලබා දීමට රජය...
(UTV | කොළඹ) – කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජනතාව මුහුණ දී ඇති ගැටලුවලට සහනයක් ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසට බෙදීමේ සේවාව තැපැල් දෙපාර්තමේන්තුව...
(UTV | කොළඹ) – මේ දිනවල කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ශ්වසන අපහසුතා පවතින්නේ නම් වහාම 1390 ක්ෂණික දුරකතන අංකයට අමතන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ...
(UTV | කොළඹ) – වැඩි මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළඳුන්ගේ ඇදිරි නීති බල පත්‍රය අහෝසි කිරීමට රජය තීරණය කර තිබේ. එවැනි...
(UTV | කොළඹ) – නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ දැනට...
(UTV | කොළඹ) – අප්‍රේල් 06 සඳුදා සිට 10 සිකුරාදා දක්වා සතියේ වැඩකරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන...