(UTV | කොළඹ) – ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව දොළොස් ලක්ෂ 87,168 දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 70,530 ක්...
(UTV | කොළඹ ) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් සිව් දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ. වසංගත රෝග...
(UTV |කෑගල්ල ) – රඹුක්කන ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහර දුන් සැකකරුව ලබන අගෝස්තු 25 වන තෙක් දෙහිඕවිට, අල්ගොඩ ළමා රැඳවුම් නිවාසයේ...
(UTV | කොළඹ) – ජාඇල, පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් නිරෝධායනයට ලක් කර තිබේ. ඒ පමුණුගම, දෑලපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට...
(UTV | කොළඹ) – සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කපිතාන් තේමිය අබේවික්‍රම මහතා පත් කර තිබේ. සිවිල් ගුවන් සේවා...
(UTV | කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන තිබේ ඒ අනුව මෙරටින් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 178ක් දක්වා ඉහළ ගොස්...
(UTV | කොළඹ) – ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 14,966 දක්වා ඉහලගොස් තිබේ. තවද මේ දක්වා පොලිස් භාරයට ගෙන...
(UTV | කොළඹ) – වාද්දුව ප්‍රදේශයේදී කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් කාන්තාව ලබන...
(UTV | කොළඹ) – අරලියගහ මන්දිරයේ ස්ථාපිත කර ඇති අත්‍යවශ්‍ය සේවා ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය දවස පුරා ක්‍රියාත්මක වේ. තම...
(UTV | කොළඹ) – දැඩි අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක ඇඳිරි නීතිය...