(UTV |කොළඹ ) – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකිරීම වසර 5ක...
(UTV |කොළඹ ) – කොවිඩ් 19 සඳහා වන පර්යේෂණ කණ්ඩායම විසින් වෛරසය ආසාදනය වීම සීමා කර ගැනීම සඳහා ඖෂධීය ශාක පත්‍ර යොදාගෙන...
(UTV |කොළඹ ) – කොරෝනා වෛරස අවදානම හමුවේ පෞද්ගලික අංශයේ සේවකයන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අවස්ථාවක් ලබා දෙන...
(UTV |කොළඹ ) – අදට (07) යෙදී ඇති බක් පොහොය නිවෙස්වලට වී ගත කරන ලෙස මහා සංඝරත්න බෞද්ධ සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටියි. මහනුවර...
(UTV | හලාවත ) – ලබන 09 වැනිදා හලාවත ඉරණවිල ස්ථාපනය කරන ලද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කිරීමට නියමිතයි. මීට පෙර ඇමරිකන්...
(UTV |කොළඹ ) – ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනාවට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ සංඛ්‍යාව 15902 දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ (06) දිනය...
(UTV |කොළඹ ) – කොළඹ නාගරික බල ප්‍රදේශයේ මහජන ආධාර ලාභීන් වෙත මාර්තු මස මහජන අරමුදල් නිවසටම ලබාදීමේ ප්‍රජා සත්කාරක සේවය හෙට(08)...
(UTV |කොළඹ ) – ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන ආකාරයට අද(07) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර...
(UTV | කොළඹ) – බෝ නොවන රෝග ඇතුළු දෛනික සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය වන ඖෂධ රැසක් ඉන්දියාවේ සිට හෙට (07) දිනයේදී දිවයිනට...
(UTV |කොළඹ ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(06) අදාළ ගැසට් පත්‍රය නිකුත් කළේය. ඒ ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ ආයෝජන සඳහා බාහිර ආයෝජන...