දේශීය

නිරෝධායනයට ලක් වු අය වෙත හමුදාපතිගෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – නිරෝධායන මධ්‍යස්ථාන තුළ හෝ සිය නිවෙස් තුළදී නිරෝධායනයට ලක් වු සියලු දෙනාට යළිත් දින 14ක් ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කර තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top