Coronavirus Outbreak

තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් සුවය ලබයි

(UTV | කොළඹ) – නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ දැනට සුවය ලැබූ මුලු රෝගීන් ගණන 29 දක්වා ඉහළ යන බවයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top