(UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය මැඩලීමට ඇඳිරි නීතිය පැනවීමත් සමඟ බස්නාහිර පළාත තුළ ගම්බිම්බලා යාමට නොහැකිව සිරවී සිටින ශ්‍රමිකයින් පිටත් කර...
(UTV |කොළඹ ) – ලෝක සවාරියක යෙදෙන MSC Magnifica නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයෙකු නැවත ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර ඉල්ලයි. මෙම නෞකාව...
(UTV| කොළඹ) – ගොවි විශ්‍රාම වැටුප් සහ ධීවර විශ්‍රාම වැටුප් ලබාදීම හෙට (06) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. තැපැල්...
(UTV | කොළඹ) – පවතින තත්ත්වයත් සමඟ ජනතාවට තම සෞඛ්‍ය ගැටලු සඳහා විසඳුම් ලබාගැනීමට 1390 ක්ෂණික දුරකථන අංකය හඳුන්වාදීමට ස්වෙච්ඡා වෛද්‍ය කණ්ඩායමක්...
(UTV |කොළඹ ) – කොරෝනා වෛරසය පැතිරීමේ අවදානමකින් තොර දිස්ත්‍රික්ක සඳහා දැනට පනවා ඇති සීමාවන් ලිහිල් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය. එය...
(UTV | කොළඹ) – විශ්‍රාමිකයන් තුන් ලක්ෂ පනස්දහසකට ආසන්න පිරිසකට ඇඳිරි නීති තත්ත්වය හමුවේ විශ්‍රාම වැටුප් ලබා ගැනීමට ත්‍රිවිධ හමුදාවේ සහය ලබාදුන්...
(UTV |කොළඹ ) – ගත වූ පැය 24 තුළ පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1245ක් අත්අඩංගුවට ගෙන තිබේ. එසේම වාහන 336ක්...
(UTV| කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයින තුළ පොලිස් ඇඳිරි නීතිය පැනවීමත් සමග කොළඹ නගරයේ වාතයේ සහ ජලයේ ගුණාත්මක අගයන් ඉහළ...
(UTV|කොළඹ ) – අද දිනයේත් සබරගමුව ,බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ...
(UTV | කොළඹ) – වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගී දීමනා ගෙවීම අප්‍රේල් මස 06 වැනි සඳුදා දින ප්‍රමුඛතාව ලබාදී සම්පූර්ණයෙන් ම ගෙවා...