(UTV | කොළඹ) – 2020 සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර පිලිබඳ බුද්ධශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.කේ බන්දුල හරිස්චන්ද්‍ර විසින්...
(UTV | කොළඹ) – කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාවට දේශීය ඖෂධ මුසු කළ මුඛ ආවරණ හඳුන්වාදීමට අපේක්ෂා කරන බව රජයේ ආයුර්වේද...
(UTV | කොළඹ) – සියලුම මගී ගුවන් ගමන් අද (08) සිට ලබන 21 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය...
(UTV | කොළඹ) – නිරෝධායන කටයුතු අවසන් කර තවත් පුද්ගලයින් 33 දෙනෙකු හෙට (09) දිනයේ දී පිටත්ව යාමට නියමිත බව යුද හමුදාපති...
(UTV | කොළඹ) – බස්නාහිර පළාත තුළ ගම්බිම් වෙත යාමට නොහැකිව රැදී සිටින පුද්ගලයින්ව සිය ගම්වෙත පිටත් කර යැවිමට නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මත කළ...
(UTV | ජපානය) – ජපානයේ ප්‍රධාන පෙලේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් තුනක නිෂ්පාදනයන් චීනය තුළ අලෙවි කිරීම අඩාල වී ඇති බව වාර්තා...
(UTV | ඉරණවිල) – ඇමරිකන් හඬ සම්පරේෂණ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය භූමියේ පිහිටි ගොඩනැගිලි මුල් කරගනිමින් මෙම ප්‍රතිකාර රෝහල ඉදිකර ඇත. යුධ හමුදාව...
(UTV | කොළඹ) – ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමට පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් රජය ලබා දුන් මාධ්‍ය අරුණ ණය සඳහා වාරික ගෙවීම මාස...
(UTV | කොළඹ) – බලපා ඇති තත්ත්වය හේතුවෙන් පුද්ගලික බස් කර්මාන්තයට දිනකට රුපියල් බිලියනයක පාඩුවක් සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ...
(UTV | යාපනය) – කොව්ඩ් 19 ව්‍යාප්ත වීමේ අවදානම් කලාපයක් ලෙස නම් කර ඇති යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව ඉදිරි සති කිහිපය තුළ දැඩි...