දේශීය

ඉදිරි සති කිහිපය පිලිබඳ යාපනයේ ජනතාවට අවවාදයක්

(UTV | යාපනය) – කොව්ඩ් 19 ව්‍යාප්ත වීමේ අවදානම් කලාපයක් ලෙස නම් කර ඇති යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව ඉදිරි සති කිහිපය තුළ දැඩි අවදානයෙන් පසුවිය යුතු බව යාපනය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පී. සත්‍යමූර්ති ප්‍රකාශ කළා.

ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ තවදුරටත් නිවෙස් තුළට වී සිටින ලෙසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top