අද(07) දහවල් 12 සිට සවස 6 දක්වා ගත වු පැය 6ක් තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 768 ක් අත්අඩංගුවට ගෙන තිබේ....
(UTV | චීනය) – කොරෝනා වෛරසයේ ආරම්භය සිදුවූ චීනයේ වූහාන් නගරය දීර්ඝ කාලයක් වසා දැමීමෙන් පසු අද (07) යළි විවෘත කර ඇති...
(UTV | කොළඹ) – රුක්මල්පිටිය තැපැල් ස්ථානාධිපතිවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
(UTV | කොළඹ) – අත්‍යාවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බලකායේ විශේෂ රැස්වීමක් එහි ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා සෞඛ්‍ය...
(UTV |ගාල්ල) – පවතින තත්ත්වය හේතුවෙන් දානය ලබා ගැනිමේ ගැටළු පවතින ගාල්ල දිස්ත්‍රික්කයේ ආදායම් මාර්ග නොමැති ,භික්ෂුන් වහන්සේලා පස් නමක් හෝ වැඩ වාසය...
(UTV | කොළඹ) – රටේ වර්තමාන තත්ත්වය සහ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබීය....
(UTV| කොළඹ) – නිරෝධායනයට ලක්වන සෑම පුද්ගලයෙකුම එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යාමට පෙර වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීමට තීරණය කර ඇති බව ජාතික බෝවන රෝග...
(UTV | කොළඹ) – දිවයිනට පනවා ඇති පොලිස් ඇඳිරි නීති කාලය සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු දකුණු පළාතේ බලපත්‍ර ලාභි සියලූ සුරාසැල් මුද්‍රා...
(UTV | කොළඹ) – රට පුරා සියලුම ඖෂධ හල් ලබන බ්‍රහස්පතින්දා දිනයේදී විවෘත කර තැබීමට රජය තීරණය කර තිබේ. මාධ්‍ය සම්බන්ධීකරණ ප්‍රධානි...
(UTV | කොළඹ) – කොවිඩ්-19 වෛරස ආසාදිත වූ තවත් පුද්ගලයින් දෙදෙනකු හඳුනාගෙන තිබේ. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ මෙරටින් හදුනාගත් කොවිඩ්...