දේශීය

තැපැල් ස්ථානාධිපතිට පහරදුන් සිද්ධියේ සැකපිට 3 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – රුක්මල්පිටිය තැපැල් ස්ථානාධිපතිවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top