Coronavirus Outbreak

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 185 ක් දක්වා ඉහළට

(UTV | කොළඹ) – කොවිඩ්-19 වෛරස ආසාදිත වූ තවත් පුද්ගලයින් දෙදෙනකු හඳුනාගෙන තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ මෙරටින් හදුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 185ක් දක්වා ඉහළ ගොස්  ඇති බවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top