දේශීය

දේශීය ඖෂධ එක් කළ මුඛ ආවරණ ජනතාවට හඳුන්වාදීමේ සූදානමක්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාවට දේශීය ඖෂධ මුසු කළ මුඛ ආවරණ හඳුන්වාදීමට අපේක්ෂා කරන බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පැවසුවේ එම ඖෂධවලට විෂබීජ විනාශ කිරීමේ හැකියාව පවතින බවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top