ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික ප්රතිසංස්කරණයක් නොව 2050ට මුහුණ දිය හැකි ශක්තිමත් නව ආර්ථික ක්‍රමවේදයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා. යල් පැනගිය...
විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොවුවහොත් පැය 6 ක හෝ 8 ක විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර...
අන්තර් විශ්වවිද්‍යාලයීය හික්ෂුබල මණ්ඩලයේ කැඳවුම්කරු වන ගල්වැව සිරිධම්ම හිමියන් සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට ඇප ලබාදීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය...
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Jaffna Kings කණ්ඩායම සහ Galle Gladiators කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 24 ක ජයක් ලැබීමට Jaffna Kings කණ්ඩායම...
මූල්‍ය සහතිකය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට දෙසැම්බර් මාසයේ ඉලක්කර තිබුණත් එය මේ අවස්ථාවේ සිදු නොවන බව මහ...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙට (06) ආරම්භවීමට නියමිතව තිබෙනවා. කැන්ඩි ෆැල්කන්ස්, ජැෆ්නා කිංග්ස්, කළම්බු ස්ටාර්ස්, දඹුල්ල ඕරා සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන...
අද (05) මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ඉහළ දැමීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව වැඩි වූ මිල...
අද (01) දිනයේ සිට වෙළෙඳපොළ වෙත ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂය ඉක්මවා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්රෝ සමාගම පවසනවා. ඒ අනුව ඇනවුම්...
පොල් වගාව තුළ වේගයෙන් පැතිර යන සුදු මැස්සා පාලනය කිරීම සදහා හමුදාව සහ හෙලිකොප්ටර් යොදවා කඩිනමින් එය පාලනය කිරීමට කටයුතු කරන්නැයි කුරුණෑගල...
(UTV | කොළඹ) –මෙරට කුරුළු විශේෂ අතුරින් 81ක් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය පවසයි. එහි අධ්යක්ෂ පද්මා අබේකෝන්...