WhatsApp යෙදුම Apple, Samsung සහ Huawei ජංගම දුරකථනවල පැරණි මාදිලිවල ක්‍රියා කිරීම නතර කිරීමට තීරණය කර තිබෙනවා. WhatsApp දෙසැම්බර් 31 වැනි...
බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (27) සවස බරපතළ අනතුරක් සිදුවී තිබේ. කහටරුප්ප බදුල්ල මාර්ගයේ අම්පිටිය ප්‍රදේශයේදී සිදුවූ...
හිටපු ජනාධිපති උපදේශක ආශූ මාරසිංහ විසින් සුරතල් සුනඛයෙකු අපයෝජනය කරන ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඊයේ (23) මාධ්‍ය හමුවක්...
බන්ධනාගාරගතව සිටින වයස්ගත රැඳවියන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට කමිටුවක් පත් කිරීමට අධිකරණ අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා. එමෙන්ම වයස්ගත හා අසාධ්‍ය...
ලංකා ඉතිහාසයේ නිදහසෙන් පස්සේ කිසිම දවසක මුහුණ නොදීපූ අභියෝගයකටයි මුහුණ දෙමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා. ඔහු කියා සිටියේ ගුවන්...
දෙරණ නාලිකාවට විරෝධය පලකරමින් පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ස්වාමීන්වහන්සේලා පිරිසක් විසින් එම ආයතනය ඉදිරියේ විරෝධතාවයක් පවත්වා තිබෙනවා. එහිදී විරෝධතාවට...
ගාල්ල සිට කොළඹ, පුත්තලම, මන්නාරම, කන්කසන්තුරේ, ත්‍රීකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල යළි දැනුම්දෙන...
මහනුවර, අකුරණ – දුනුවිල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පවතින අධික වර්ෂාවත් සමඟ එම නිවස ආසන්නයේ පිහිටි...
රෝමයේ වතිකානයේ පිහිටි ශුද්ධවූ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයයේ ඊයේ (24) රාත්රියේදී ප්‍රධාන නත්තල් දේව මෙහෙය පවත්වනු ලැබුවා. ඒ අතිඋතුම් ශූද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්...
මහ මැදුරටත්, දුගී පැලටත් නත්තලේ සතුට එක ලෙස ලබාදීම රජයේ ඉලක්කය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නත්තල් දින සිබ පැතුම් පණිවිඩයක් නිකුත්...