(UTV | කොළඹ) – යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් චන්න විරසුරිය මහතා පත්කර තිබේ. ඒ මහතා ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ...
අද (30) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම වෛද්‍යවරයෙකුට හමුවට යෑම හා සමාන බව හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාදෙන...
රුසියාවෙන් අඩු මිලට බොරතෙල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි පවසනවා. විදෙස්...
ලංකා සතොස අද (24) සිට භාණ්ඩ වර්ග කිහිපයක මිල පහත දැමීමට එම ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව අඩුකරන ලද භාණ්ඩ ලැයිස්තුව...
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේම නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)...
(UTV | කොළඹ) – ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැත්වෙන ජී20 සමුළුව අවසන් සැසියේදී චීන ජනාධිපති ෂී ජින්පින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ හට ප්‍රසිද්ධියේ...
(UTV | කොළඹ) – බටපොල, කොබෙයිතුඩුව ප්‍රදේශයේ 14 හැවිරිදි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. සැකපළ කෙරෙන්නේ අදාළ සිසුවා භාවිත කරමින් සිටි ලැප්ටොප් පරිගණකයේ...
දේශපාලනයෙන් නිහඬව කාලයක් ගත කළ බැසිල් රාජපක්ෂ මහතා ලබන 20 වනදා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා....
ලබන වසරේ මාර්තු 20 වැනි දා වනවිට පළාත් පාලන මැතිවරණය පවත්වා නව සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව ජාතික මැතිවරණ කොමිසම...