(උදයම්,ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ , මෙල්බර්න් නුවර කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක ගින්නක් හට ගෙන තිබේ. මේ නිසා ඒ අවට නිවාස සියයක ජනතාව ඉන්...
(උදයම්,සෞදි අරාබිය) – සෞදි අරාබියේ නිවසක හටගත් ගින්නකින් පුද්ගලයෝ 11 දෙනෙක් මියයති. තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...
(උදයම්,ඇමෙරිකාව) – තමන් රුසියානු ජනාධිපතිවරයා සමග තවදුරටත් සහයෝගයෙන් කටයුතු කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනයි. එරට රූපවාහිනි සේවයකට සම්මුඛ සාකච්ඡාවක්...
(උදයම්,බ්‍රසීලය) – බ්‍රසීල හිටපු ජනාධිපතිවරයෙකුට වසර නවයහමාරක සිර දඩුවමක් නියම කිරීමට බ්‍රසීලය අධිකරණය තීරණය කර තිබෙනවා. අල්ලස් සහ වංචා දූෂණ සිදු කිරීමේ...
(උදයම්,ඇමෙරිකාව) – ඇමරිකාව ආරක්ෂණ මිසයිලයක් අත්හදා බලයි. තාඞ් නමින් හඳුන්වනු ලබන මිසයිල ආරක්ෂණ පද්ධතිය යටතේ මෙම අත්හදා බැලීම සිදුකර ඇති බව...
(උදයම්,ජපානය) – ජපානයේ දකුණුදිග කියුෂු දිවයිනේ අද(11) භූ කම්පනයක් සිදුවී තිබේ. එය රික්ටර් පරිමාණයේ ඒකක 5.2ක් ලෙස සටහන් වී ඇත. කියුෂු දිවයිනේ...
(උදයම්,ඇමෙරිකාව) – ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ දුරස්ථ ප්‍රදේශයක දී හමුදා ගුවන් යානයක් අනතුරට ලක්වෙයි. එහිදී එහි ගමන් ගත් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව...
(උදයම්,යේමනය) – යේමනයේ කොළරා රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය සති කිහිපය තුළ ලක්ෂ 3 කට ආසන්නවී තිබේ. ජාත්‍යන්තර රතු කුරුස කමිටුව පැවසුවේ සිවිල්...
(උදයම්,කටාරය) – අසල්වැසි රටවලට එරෙහිව වන්දි ඉල්ලා සිටින බව කටාර් රජය පවසයි. ඒ තමරට ආර්ථික වශයෙන් හුදෙකලා කරනු ලැබීමට එරෙහිවය. ත්රස්තවාදයට...
(උදයම්,ලන්ඩනය) – ලන්ඩනයේ , කැම්ඩන් මාකට් නැමති වෙළඳ සංකීර්ණයක ගින්නක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මහල් කිහිපයකින් යුත් මෙම වෙළඳ සංකීර්ණයේ...