(උදයම්,හොංකොං රාජ්‍යය) – හොංකොං දිවයිනෙන් සොයා ගැණුනු විශාලතම ඇත්දළ තොගය අත්අඩංගුවට ගෙන තිබේ. වසර 30 කට පසු ඊයේ මෙතරම් විශාල ඇත්දළ...
(උදයම්,ජර්මනිය) – මෙවර ජී – 20 සමුළුවට සමගාමීව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවක් අද පැවැත්වීමට...
(උදයම්,පිලිපීනය) – මධ්‍යම පිලිපීනයේ ඊයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව එරට බලධාරීහු පවසති. ඊයේ ලෙයිට්...
(උදයම්,කටාරය) – කටාර් රාජ්‍යයට තවදුරටත් සම්බාධක පැනවීමට තීරණය කර තිබේ. සෞදි අරාබිය ප්රමුඛ ගල්ෆ් රටවල් මෙම තීරණය ගෙන ඇති බව විදෙස්...
(උදයම්,වියට්නාමය) – යතුරුපැදි තහනම් කිරීමට සූදානම් වන නගරයක් පිළිබඳව වියට්නාමයෙන් වාර්තාවේ. මෙලෙස යතුරුපැදි තහනම් වන්නේ වියට්නාමයේ හැනෝයි නගරය තුලය. ඊට හෙතුඅව...
(උදයම්,ඉන්දියාව) – සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් අවාසනාවන්ත ලෙස මියගිය තරුණියක් පිලිබඳව පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙයි. ඉන්දියාවේ මුම්බායි හි Marine Drive හිදී පසුගියදා...
(උදයම්,ඉන්දියාව) – ඉතිහාසයේ පළමු වරට ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු ඊශ්‍රායලයේ සංචාරය කිරීමට නියමිතය. ඒ අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි අද ඊශ්‍රායලයේ සංචාරය ඇරඹීමට නියමිත බව ඉන්දීය...
(උදයම්,චීනය) – දකුණු චීන මුහුදට ඇමරිකානු යුධ නෞකාවක් යළිත් අනවසරයෙන් ඇතුළු වී ඇති බව විදෙස් වාර්තා පවසයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරයා...
(උදයම්,පාකිස්තානය) – සජීවී විකාශයක් අතරතුර පාකිස්ථාන් නිවේදිකාවක් මියගිය පුවතක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරුණි. ඇය පුවත් විකාශය අතරතුර කේ්රන් එකක්...
(උදයම්,ඇමෙරිකාව) – අමෙරිකානු ජනාධිපතවරයා පිළිබඳ තවත් ආන්දෝලනාත්මක වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැරේ. එය පළමුව ට්විටර් සමාජ ජාල මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ ද...