විදෙස්

මෙල්බර්න් නුවර කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක ගින්නක්

(උදයම්,ඕස්ට්‍රේලියාව)   –   ඕස්ට්‍රේලියාවේ , මෙල්බර්න් නුවර කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක ගින්නක් හට ගෙන තිබේ.
මේ නිසා ඒ අවට නිවාස සියයක ජනතාව ඉන් ඉවත් කිරීමට බලධාරින් පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ස්වශන අපහසුතා හට ගැනීමත් සමඟ ජනතාව ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

ගින්න හේතුවෙන් ඇති වූ දුමාරය කිලෝමීටර් 15 ක පමණ පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top