විදෙස්

රුසියානු ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් වැඩ කරන බවට ඇමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්

(උදයම්,ඇමෙරිකාව)   –  තමන් රුසියානු ජනාධිපතිවරයා සමග තවදුරටත් සහයෝගයෙන් කටයුතු කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනයි.

එරට රූපවාහිනි සේවයකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින්  ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවසුවේ රුසියාව ඇමරිකානු ජනාධිපතිවරණයේදී තමන්ට සහය පළ කළ බවට පළවන වාර්තා අසත්‍ය බවය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top