(UTV|ඇමෙරිකාව) – මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවලින් ඇමරිකාවට සංක්‍රමණිකයන් පැමිණීම වළක්වාලමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ සංචාරක තහනම මුළුමනින්ම ක්‍රියාවට නැංවීම සඳහා ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය...
(UTV|සිම්බාබ්වේ) – සිම්බාබ්වේ නව ජනාධිපති එමර්සන් නන්ගග්වා සිය කැබිනට් මණ්ඩලය පත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නව කැබිනට් මණ්ඩලය සදහා ජ්‍යෙෂ්ඨ...
(UTV|ඇමෙරිකාව) – ඇමෙරික ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, FBI ආයතනයට දැඩි ලෙස දෝෂාරෝපනය කර තිබේ. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ FBI ආයතනයේ ගෞරවය දෙදරාගොස් ඇති බවය....
(UTV|ඉරානය) – නැගෙනහිර ඉරානයේ ප්‍රබල භූ කම්පන 3 කින් බලපෑම් එල්ල වෙයි. අද අලුයම් කාලයේ රික්ටර් පරිමාණයේ 6 ක භූ කම්පනයක් මුලින්...
(UTV|ඉන්දියාව) – ඔකී සුළි සුළං තත්ත්වය දකුණු ඉන්දියාවට ඇතුළු වීමත් සමඟ කේරළ සහ තමිල්නාඩු ප්‍රාන්තවල වෙරළාසන්න ප්‍රදේශවලට විශාල හානියක් සිදුව ඇති බව...
(UTV|කොළඹ) – එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හදිසි සැසි වාරයක් කැදවා තිබේ. ඒ උතුරු කොරියාව නව දිගුදුර මිසයිලයක් අත්හදා බැලීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම...
(UTV|උතුරු කොරියාව) – උතුරු කොරියාව විසින් නිහැඬියාව බිදිමින් යළි බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම මිසයිලය නැගෙනහිර...
(UTV|දකුණු අප්‍රිකාව) – 2017 විශ්ව රූ රැජිණ කිරුළ දකුණු අප්‍රිකාවට හිමි වෙයි. ඒ පසුගිය (26) රාත්‍රියේ ඇමරිකාවේ ලාස් වේගාස්හි පැවති මෙම තරඟාවලියේදී...
(UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියානු බාලි දිවයිනේ පිහිටි අගන් ගිනි කන්ද පුපුරා යාමට ආසන්න බව වාර්තාවේ. මහා පිපිරීමක් සිදුවීමේ අවදානම හේතුවෙන් ඒ අවට පදිංචිව...
(UTV|කෙන්යාව) – කෙන්යාවේ නයිරෝබි අගනුවර ආරක්ෂාව තර කර තිබේ. ඒ ජනාධිපති උහුරු කෙන්යාටාගේ දෙවන වර දිවුරුම් දීමේ උත්සවය වෙනුවෙනි. මෙම අවස්ථාවට රජයේ හෝ...