(UTV|ඇමෙරිකාව) – ඇමරිකාවේ ඔලිම්පික් කාන්තා ජිම්නාස්ටික් කණ්ඩායම භාරව සිටි ප්‍රධාන වෛද්‍යවරයෙකුට එරෙහිව එරට අධිකරණය මගින් වසර 40 සිට 175 ක් දක්වා සිර...
(UTV|දකුණු කොරියාව) – පියොන්ග්චැන්ග් ඔලිම්පික් තරඟාවලිය සඳහා දකුනු කොරියාව සමග ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස සහභාගී වන උතුරු කොරියානු කාන්තා අයිස් හොකී කණ්ඩායම දකුණු කොරියාවට...
(UTV|රුසියාව) – අයිස් වතුර පිරුණු ජලාශයක ගිලීමෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් රුසියානු සත්‍ය ලබ්ධික ක්‍රිස්තියානුවන්ගේ චාරිත්‍රයක් ඊයේ (19) ඉටු කර තිබේ. ඒ, ජේසුස්...
(UTV|ඇමෙරිකාව) – ඇමරිකානු රජය මේ වන විට තාක්ෂණික වශයෙන් අක්‍රිය වී ඇති බව විදෙස් වාර්තා පවසයි. ඒ රජයේ වියදම් සඳහා වන අතුරු අයවැය...
(UTV|ඉන්දියාව) – තවත් බැලිස්ටික් මිසයිලයක් ඉන්දියාව ඊයේ(18) සාර්ථක ලෙස අත්හදා බලා තිබේ. එය ගොඩබිම සිට කිලෝමීටර් 5000 ක් ඈතින් වූ තවත් ගොඩබිම්...
(UTV|කොළඹ) – මගී ගුවන් යානයක් එහි කාර්මික දෝෂයක් හේතුවෙන් ඇලිස් ස්ප්‍රින්ස් ප්‍රදේශයට හදිසියේ ගොඩබස්වා තිබේ. මෙම ගුවන් යානය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට මැලේසියාවේ ක්වාලාලම්පූර්...
(UTV -ස්පාඤ්ඤය) – කොකේන් ප්‍රවාහනය කෙරෙන නවතම ක්‍රමය ස්පාඤ්ඤය පොලිසිය සොයා ගනී.ඒ අන්නාසි ගෙඩිය තුළ කොකේන් බහා ප්‍රවාහනය කිරීමයි.මෙලෙස ප්‍රවාහනය කෙරුණු කොකේන් කිලෝග්‍රෑම්...
(UTV|කොළඹ) – එක ධජයක් යටතේ පෙනීසිටීමට උතුරු සහ දකුණු කොරියාව තීරණය කරයි. ඒ ලබන මාසයේ පැවැත්වීමට නියමිත ශීීත ඍතු ඔලිම්පික් ක්‍රිඩා උළෙලේ...
(UTV|කොළඹ) – මේ සියවසේ මැද පෙරදිග සාමයට එල්ල කළ විශාලතම ප්‍රහාරය ජෙරුසලම, ඊශ්‍රායලයේ අගනුවර ලෙස නම් කිරීම බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස්...
(UTV|කොළඹ) – දේශීය සංචාරකයින්ට ටජ් මහල නැරඹීම සීමා කිරීමට ඉන්දීය බලධාරීන් තීරණය කරයි. එහි ආරක්ෂාව වෙනුවෙන් එම පියවර ගෙන තිබේ. ටජ් මහල...