(UTV| ඇමෙරිකාව) – ඇමරිකාවේ ප්‍රධාන කොටස් වෙළදපොළ මාපකය වන Dow Jones Industrial දර්ශකය වර්තාගත අන්දමින් පහත වැටෙයි. විදෙස් වාර්තා සඳහන් කළේ එම දර්ශකය...
(UTV| කොළඹ) – කුඩා ප්‍රමාණයේ න්‍යෂ්ටික බෝම්බ නිපදවීම පිළිබඳව ඇමරිකාවේ අවදානය යොමු වී ඇති බව වාර්තාවේ. ඒ රුසියානු තර්ජනයට මුහුණදීම සඳහාය. විදෙස් වාර්තා...
මධ්‍යධරීණී මුහුද තරණය කොට යුරෝපයට යාමට උත්සාහ කළ සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී එහි ගමන් ගත් සංක්‍රමණිකයන් 90 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වර්තාවේ....
(UTV| කොළඹ) – බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ලබන මැයි මාසයේදී චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීමට සුදානමින් සිටියි. තෙරේසා මේ එළඹෙන මැයි මාසයේ දී චීනයේ සංචාරය...
(UTV| කොළඹ) – වායු දූෂණය වැලැක්වීමට අවශ්‍ය නීති දැඩි කිරීම චීනය නැවතත් පියවර ගෙන ඇති බව වාර්තාවේ. චීනය වායු දූෂණය අතින් ඉහළින්ම...
(UTV|කොළඹ) – ඇෆ්ගන් අගනුවර වන කාබුල්හි මිලිටරි ඇකඩමියක් තුල දරුණු වෙඩි ප්‍රහාර හා පිපිරීම් සිදුවී තිබේ. අද (29) වන විට ආරක්ෂක මාෂල්...
(UTV|යේමනයේ) – දකුණු යේමනයේ ඒඩ්න් නගරයේ පිහිටි රජයේ ගොඩනැගිලි රැසක් හවුති කැරළිකරුවන් විසින් අත්පත් කරගෙන තිබේ. යේමන ජනාධිපති අබ්ද්‍රබු මන්සූර්ගේ හමුදා සහ...
(UTV|ඇමරිකාව) – වීසා ලොතරැයි ක්‍රමය අහෝසි කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කරයි. ඔහු පවසන්නේ එමගින් වඩාත් හැකියාවන් සහිත සංක්‍රමණිකයන්ගේ අවස්ථාව අහිමි වන...
(UTV|දකුණු කොරියාව) – දකුණු කොරියාවේ මිර්යාන්හි රෝහලකදී ගින්නකින් පුද්ගලයින් 41 දෙනෙකු මියගොස් තවත් 10 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි....
(UTV|ඉන්දියාව) – තායිලන්ත රජු, භූතාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආසියාන් සංවිධානයේ රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් ඉන්දීය ජනරජදින සැමරුම් උළෙල නවදිල්ලියේ ඓතිහාසික රතු බලකොටුව ආසන්නයේදී පැවැත්වුණි....