විදෙස්

වෛද්‍යවරයෙකුට වසර 175 ක් දක්වා සිර දඬුවමක්

(UTV|ඇමෙරිකාව) – ඇමරිකාවේ ඔලිම්පික් කාන්තා ජිම්නාස්ටික් කණ්ඩායම භාරව සිටි ප්‍රධාන වෛද්‍යවරයෙකුට එරෙහිව එරට අධිකරණය මගින් වසර 40 සිට 175 ක් දක්වා සිර දඬුවමක් ලබාදී තිබේ.

ඒ අදාල වෛද්‍යවරයා විසින් කුඩා දැරියන් සහ කාන්තාවන් ලිංගික අපයෝජනයට ලක් කිරිමට විරුද්ධවය.

ඔලිම්පික් ක්‍රිඩිකාවන් ඇතුඵව කාන්තාවන් 160 දෙනෙකු මොහුගෙන් විවිධ අතවරවලට ලක්වූ බවට පැමිණිලි ඉදිරිපත් කර ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top