විදෙස්

ඇමරිකානු රජය අක්‍රීය වෙයි

(UTV|ඇමෙරිකාව) – ඇමරිකානු රජය මේ වන විට තාක්ෂණික වශයෙන් අක්‍රිය වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ රජයේ වියදම් සඳහා වන අතුරු අයවැය ඇමරිකානු සෙනෙට් මණ්ඩලය විසින් අනුමත නොකිරීම හේතුවෙනි.

ඒ අනුව දහස් සංඛ්‍යාත ඇමරිකානු රජයේ සේවකයන්ට පඩි රහිත නිවාඩු ලැබෙන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙයි

අතුරු අයවැය ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය විසින් 230ට 197ක් ලෙස අනුමත කළ ද සෙනෙට් මණ්ඩලය එය 50ට 49ක් ලෙස පරාජයට පත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top