(UTV | කොළඹ) – පෑලියගොඩ නව මැනිං වෙළඳපොලේ සිදුකළ අහඹු PCR පරීක්ෂණවලදී 7 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත....
(UTV | වැලිකන්ද) – වැලිකන්ද සහ රඹෑව ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් දෙදෙනාගේ ධුර වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා තිබේ. උතුරු මැද පළාත්...
(UTV | කොළඹ) – නිරෝධායන රීතින් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතරින් 1900 කට වැඩි පිරිසකට මේ වනවිට අධිකරණය හමුවේ නඩු...
(UTV | කොළඹ) – ගතවූ පැය 24 ක කාලය තුළ දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් ඇති බව පොලිස්...
(UTV |කොළඹ ) – ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති විෂබීජනාශක දියර (sanitizer) ආනයනය, තොග තබා ගැනීම හෝ සිල්ලර වෙළෙඳාම තහනම්...
(UTV |කොළඹ) – අද (01) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 235ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට...
(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 4ක් වාර්තාවී තිබේ. මියගොස් ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙකි. ඒ අනුව ශ්‍රී ලංකාවේ...
(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 320 දෙනෙකු වාර්තාවී තිබේ. ඒ අනුව මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 43619ක්...
(UTV |කොළඹ) – ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් 5 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කරයි. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසුවේ යුද හමුදාපති...
(UTV |කොළඹ) – අද (01) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 826 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ. ඒ අනුව මෙරට සමස්ත සුවය ලැබු ආසාදිතයින්...