(UTV |කොටදෙනියාව) – කොටදෙණියාව, කරබොටුව ප්‍රදේශයේ යකඩ කර්මාන්ත ශාලාවක බොයිලේරුවක් පිපිරීමෙන් එහි සේවය කළ ඉන්දීය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...
(UTV |කොළඹ) – බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන් ඉලක්ක කර ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 108 කින් එක් ආසාදිතයෙකු පමණක් හදුනාගෙන ඇති...
(UTV |කොළඹ) – ගතවූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය. ඒ එම කාලයතුළ සිදු වූ...
(UTV |කොළඹ) – ඉදිරියේදී අත්‍යවශ්‍යම ආහාර වර්ග 10ක් ස්ථාවර මිලකට පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට පියවරගන්නා බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. පෙබරවාරි මාසයේ සිට...
(UTV |කොළඹ) – ශ්‍රී ලංකාව ආශ්රිත වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ නිසා උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල...
(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය ආසාදිත තවත් මරණ 3 ක් වාර්තා වී ඇති අතර , ඒ අනුව මෙරට සමස්ත මරණ...
(UTV | කොළඹ) – කොළඹ ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව අහඹු ලෙස සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 231 කින් ආසාදිතයන් 9 ක් හමුවී...
(UTV| මාවනැල්ල) – මාවනැල්ල ප්‍රදේශයේ ගල් කොරියක තිබූ පුපුරණ ද්‍රව්‍ය අතුරුදන්වීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 03 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට...
(UTV |පොළොන්නරුව) – පසුගිය 31 වනදා පොළොන්නරුව ගල්ලෑල්ල විද්‍යාපීඨයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියන්ගේ ඡායාරූප පොලිසිය විසින් නිකුත් කර...
(UTV| කොළඹ) – කොවිඩ් මර්දනය සදහා රුසියාව නිපදවන ලද ස්පුට්නික් 5 එන්නත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශය සහ රුසියානු බළධාරීන් අතර සාකච්ඡාවක්...