(UTV | කොළඹ) – ජාතික මැතිවරණ කොමිෂන් සභාව අද (31) පෙරවරු 10. 00 ට රැස්වීමට නියමිතය. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා...
(UTV |කොළඹ ) – තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ...
(UTV |කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයන් 282 ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට...
(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 354ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 42417කි.
(UTV |කොළඹ) – අද දිනයේදී කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයන් 698 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සමස්ත සුවය...
(UTV |කොළඹ ) – කොස්ගම පොලිස් බල ප්‍රදේශයට පනවා තිබු හුදකලාභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර...
(UTV |කොළඹ) – ඉදිරි දිනවල සෞඛ්‍ය නීති කඩන පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා...
(UTV |ගම්පහ) – මහර බන්ධනාගාර සිද්ධියෙන් ජිවිතක්ෂයට පත්වූ තවත් රැඳවියන් 4 දෙනෙකුගේ සිරුරු ආදාහනය කරන ලෙස අධිකරණය නියෝග කරයි. ඒ අද වත්තල...
(UTV |කොළඹ) – මෙරටට පැමිණි පළමු සංචාරක කණ්ඩායමේ සිටි යුක්රේන ජාතිකයින් 03 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. සෞඛ්‍ය...
(UTV |කොළඹ) – කොරෝනා වෛරසය මැඩලීම සඳහා නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ දේශීය ඖෂධය සදහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමි...