(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් ඊයේ (03) දිනයේදී දිස්ත්‍රික් 20 කින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික...
(UTV | කැළණිවැලි) – සියලු මාර්ගවල දුම්රිය ගමන් වාර සංඛ්‍යාව අද (04) සිට වැඩි කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ...
(UTV | පොළොන්නරුව ) – පසුගිය 28 වනදා දිවයිනට පැමිණ සිටින යුක්රේන ජාතික සංචාරකයන් සංචාරය කිරීම හේතුවෙන් පොළොන්නරුව ප්‍රදේශයේ සිද්ධස්ථාන කිහිපයක් අද...
(UTV |මහනුවර) – මහනුවර – පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොස්කොටේ ජනපදයට අද (03) සංචරණ සීමා පනවා තිබේ. ඒ, එම ප්‍රදේශයෙන් කොරෝනා...
අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 188 දෙනෙක් හඳුනා ගෙන ඇති බව යුධ හමුදාපතිවරයා පවසයි. ඔවුන් සියළු දෙනා මීට පෙර හඳුනා ගත් ආසදිතයින්ගේ...
(UTV |කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයින් 215 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. එසේම අද දිනයේ කොරෝනා ආසාදනය වී...
(UTV |කොළඹ) – හුදෙකලා කර ඇති ප්‍රදේශ කිහිපයක් හෙට (04) අලුයම 5 සිට හුදෙකලා බවින් නිදහස් කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර...
(UTV |නුවරඑළිය) – හැටන් දික්ඔය නගර සභාවේ තවත් නාගරික මන්ත්‍රීවරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. කොවිඩ් -19 ආසාදිත ආගරපතන ප්‍රාදේශීය සභා...
(UTV |කොළඹ) – සියලු මාර්ගවල දුම්රිය ගමන් වාර සංඛ්‍යාව හෙට(04) සිට වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන්...
(UTV |කොළඹ) – මෙම සතිය තුළදී චෙන්නායි, මෙල්බන්, කුවේට්, දෝහා, ටොරන්ටෝ, සයිප්‍රස් සහ ඩුබායි හි සිට ශ්‍රී ලාංකිකයින් 1,400 දෙනෙකු දිවයිනට පැමිණීමට...