දේශීය

ප්‍රදෙශේ කිහිපයක් හෙට සිට හුදෙකලා බවින් නිදහස්

(UTV |කොළඹ) –  හුදෙකලා කර ඇති ප්‍රදේශ කිහිපයක් හෙට (04) අලුයම 5 සිට හුදෙකලා බවින් නිදහස් කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top