දේශීය

විෂබීජ නාශක දියර ගැන නීති දැඩි වෙයි

(UTV |කොළඹ ) – ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති විෂබීජනාශක දියර (sanitizer) ආනයනය, තොග තබා ගැනීම හෝ සිල්ලර වෙළෙඳාම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.

එම ගැසට් නිවේදනය 2021 පෙබරවාරි 01 වනදා සිට බලපැවැත්වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top