දේශීය

මෙරට කොරෝනා මරණ ගණන ඉහළට

(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 4ක් වාර්තාවී තිබේ.

මියගොස් ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙකි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 208ක් දක්වා ඉහළ යයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top