(UTV | ගාල්ල) – කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාමත් සමඟ ගාල්ල – උඩුගම ඩිපෝව මේ වන විට තාවකාලිකව වසා දමා ඇත. ...
(UTV | ඉන්දියාව) – ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනෙකු ඉන්දීය පොලිසිය විසින් රඳවාගෙන තබාගෙන ඇත. ඒ් අන්තර්ජාතික සමුද්‍රීය මායිම් සීමාව නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින්...
(UTV | කොළඹ) – සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත...
(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරයේදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් මගින් ශ්‍රී ලංකා-පාකිස්තාන ද්විපාර්ශ්වික වෙළඳාම වැඩි දියුණු...
(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු සටහන් දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ...
(UTV | කොළඹ) – මහා ශිවරාත්‍රි පහන් ආලෝකයෙන් ශ්‍රී ලාංකේය හින්දු භක්තිකයින්ට සෞභාග්‍යමත් අනාගතයක් උදාවීම සඳහා සියලු අපේක්ෂාවන් ඉටුවේවා යැයි ප්‍රාර්ථනා කරන...
(UTV| කොළඹ) – ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට යෙදී තිබේ. මහා ශිව රාත්‍රී දිනය...
(UTV| කොළඹ) – ඉන්දියාවෙන් ප්‍රදානයක් ලෙස හිමිවූ ඔක්ෆර්ඩ් ඇස්ට්රසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ තවත් මාත්‍රා ලක්ෂ 5 ක් ඉදිරි සති දෙක තුළ දී දිවයිනට...
(UTV | කොළඹ) – කොහුවල, ආසිරි මාවතේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් තුළ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන ඇති බව පොලිසිය...
(UTV – කොළඹ) – අද (10) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 140ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනය...