(UTV| බදුල්ල) – බණ්ඩාරවෙල, ඇල්ල – හල්පේ ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් වෙලකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් 12 දෙනෙකු තුවාල ලබා ඇත. බදුල්ල...
(UTV | කොළඹ) – කොරෝනා එන්නත් මිලියන 18 ක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. එම අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය...
(UTV| කොළඹ) – ඉදිරියේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් බන්ධනාගාරගත නොකර පුනුරුත්ථාපනය සඳහා යොමු කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත්...
(UTV | කොළඹ) – අද (06) පෙරවරු 9 සිට හෙට (07) අලුයම 5 දක්වා පැය 20 කාලයක් කොළඹ ආසන්න ප්‍රදේශ කිහිපයක ජල...
(UTV | ගම්පහ) – ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය අගයමින් ගුවන් හමුදාවේ බලඝණ දෙකකට අද (05) පෙරවරුවේ කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ...
(UTV | කොළඹ) – රුපියල් නව කෝටි අට ලක්ෂ දහසය දහසක් පමණ වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් ගොඩනැගිලි ඉදිකිරීම සදහා භාවිතා කරන...
(UTV | කොළඹ) – කොළඹ රථවාහන තදබදය අවම කිරීමට තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි දුම්රිය මාර්ග 03 ක් ඉදිකිරීමට යෝජනා වී ඇතැයි...
(UTV | බදුල්ල) – බදුල්ල රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන වාට්ටුව තාවකාලිකව වසා දමා තිබේ. ඒ අද දිනයේදී ලැබූ PCR පරීක්ෂණ...
(UTV| කොළඹ) – ප්‍රවීන මාධ්‍යවේදියෙකු මෙන්ම හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු වූ බන්දුල ජයසේකර අද (05) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි ඔහු...
(UTV | කොළඹ) – බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා රැඳවියන්ගෙන් සැදුම්ලත් විශේෂ කණ්ඩායම් යෙදවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්...