(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා අද (10) අමාත්‍ය විමල් වීරවංශ මහතා ට එරෙහිව අපරාධ පරීක්ෂණ...
(UTV | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය නිකුත් කර තිබු වරෙන්තුව ආපසු කැඳවා තිබේ. ඒ...
(UTV | කොළඹ) – මුහුණු ආවරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව ඇතැමුන් පැවසුවත් , මුහුණු ආවරණය කළ යුතුද නැද්ද යන්න තීරණය...
(UTV | කොළඹ) – වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000ක් දක්වා ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
(UTV | කොළඹ) – අද දින පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත. ඉන් අනතුරුව...
(UTV | කොළඹ) – කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් බැහැර ප්‍රදේශවල ජනතාවට කොරෝනා මර්දන එන්නත් ලබාදීම සිදුවන්නේ එම දිස්ත්‍රික්ක දෙකෙහි එන්නත්කරණ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්...
(UTV | මාතර) – මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් අනුව මාතර – දෙයියන්දර – දෙනගම ප්‍රදේශයේදී කරන ලද සෝදිසි මෙහෙයුමකදී...
(UTV| කොළඹ) – 2020 සාමාන්‍ය පෙළ විභාගය අදින් නිමාවට පත්වෙයි. පසුගිය පළමුවනදා ආරම්භ වූ විභාගය මධ්‍යස්ථාන 4513 කදී පැවැත්වෙන අතර පෙනී සිටිමට...
(UTV | කොළඹ) – සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන කිහිපයකට මි.මී 75 ක පමණ තරමක...
(UTV | කොළඹ) – සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම වෙනුවෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීම පිළිබද විශේෂ සාකච්ඡාවක් අද (09) සෞඛ්‍ය අමාතයංශයේදී...