දේශීය

ලාංකික ධීවරයින් දෙදෙනෙකු ඉන්දීය පොලිස් භාරයට

(UTV | ඉන්දියාව) – ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනෙකු ඉන්දීය පොලිසිය විසින් රඳවාගෙන තබාගෙන ඇත.

ඒ් අන්තර්ජාතික සමුද්‍රීය මායිම් සීමාව නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් තරණය කිරීම සම්බන්ධයෙන්.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top