(UTV | බ්‍රිතාන්‍ය) – මහ රැජිනගේ අභාවයත් සමග ඇයගේ වැඩිමහල් පුත්‍රයා වන චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු බවට පත්වනු ඇත.
(UTV | කොළඹ) – නව රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනෙකු දිවුරුම් දී ඇත.
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක ණය තත්ත්වය යහපත් තත්ත්වයක නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසයි.
(UTV | කොළඹ) – අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අඩු කිරීමට ලිට්රෝ සමාගම පියාවර ගෙන...
(UTV | කොළඹ) – මෙරට භාවිත කරනු ලබන සියලුම ජංගම, ස්ථාවර හා මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා (Pay TV) සපයන්නන් සඳහා ගාස්තු...
(UTV | කොළඹ) – හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ(02) මධ්‍යම රාත්‍රියේ දිවයිනට පැමිණියේය.
(UTV | කොළඹ) – ලිට්රෝ ගෑස් ගෘහස්ථ සිලින්ඩරයක මිල සැප්තැම්බර් මස 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තවදුරටත් අඩු කෙරේ.
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට සුළු...
(UTV | කොළඹ) – ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාස හතර සඳහා වන අතුරු අයවැය ඉදිරිපත් කිරීම ඇරඹීය.
(UTV | කොළඹ) – 2022 මූල්‍ය වර්ෂය සදහා වන 2021 අංක 30 දරන විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියැවීම හෙවත් අතුරු අයවැය...