(UTV | කොළඹ) – මෙරට 8වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්රමසිංහ මහතා අද (21) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
(UTV | කොළඹ) – ශ්රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තු වැඩි ඡන්දයෙන් තේරී පත්වෙයි.
(UTV | කොළඹ) – ඉතිහාසයේ ප්රථම වතාවට පාර්ලිමේන්තුව හරහා ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ක්රියාවලිය ආරම්භ වී තිබෙනවා.
(UTV | කොළඹ) – අනුප්රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා 03ක් ඉදිරිපත්වී තිබෙනවා.
(UTV | කොළඹ) –
(UTV | කොළඹ) – අටවැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ දී අද(19) උදේ 10ට නාමයෝජනා භාර ගැනේ.
(UTV | කොළඹ) – ශ්රී ලංකාව තුළ අද(18) සිට නැවතත් හදිසි නීතිය බලාත්මක කර තිබේ.
(UTV | කොළඹ) –
(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
(UTV | කොළඹ) – සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද දිනයේදී ලැබීමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කථානායකවරයා වෙත දැනුම් දී තිබේ.