(UTV | කොළඹ) – ඉන්දියාව සහ චීනය අතර මතභේදයට තුඩුදුන් යුවාන් වෑන්ග් -5 චීන පර්යේෂණ නෞකාව හම්බන්තොට වරාය වෙත පැමිණ තිබෙනවා.
(UTV | කොළඹ) – අද (15) දිනයේ යළිත් වරක් ඉන්ධන මිල සංශෝධනයක් සිදුවීමට නියමිතව තිබෙනවා.
(UTV | කොළඹ) – මෙරට විදේශ සංචිතවලට වන බලපෑම ඉදිරි කාලයේ දී තවදුරටත් උග්‍ර විය හැකි බැවින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තවදුරටත්...
(UTV | කොළඹ) – පාකිස්ථාන නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ යුද්ධ නෞකාව නිල සංචාරයක් සඳහා අද (12) උදෑසන කොළඹ වරායට පැමිණ ඇතැයි ශ්‍රී...
(UTV | කොළඹ) – නීතිය හා සාමය ක්‍රියාත්මක නොකර ප්රජාතන්ත්රවාදී සමාජයකට ඉදිරියට යා නොහැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
(UTV | කොළඹ) – බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතු වී අද (09) කොළඹ නගරයේදී විරෝධතාවයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
(UTV | කොළඹ) – ඉදිරි මාස 6ක කාලය ඉතා දුෂ්කර බවත් අප කෙදිනකවත් අත් නොවිඳි කාලයක් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
(UTV | කොළඹ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්රමුඛ සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබේ.
(UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ මූලධර්මවලට සහ එක් චීනයක් යන ප්‍රතිපත්තියට ශ්‍රී ලංකාව සැමවිටම කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
(UTV | කොළඹ) – 9 වන පාර්ලිමේන්තුවේ තුන් වන සැසි වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.