(UTV | කොළඹ) – රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ නියෝජිතවරිය වන සින්ඩි මැකේන් අද (25) දිවයිනට පැමිණීමට නියමිතය.
(UTV | කොළඹ) – අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට ලන්ඩනයට පැමිණ සිටි ලෝක නායකයින් සැප්තැම්බර් 18 වන දින...
(UTV | කොළඹ) – ආනයනික යූරියා සහ තේ පොහොර මිටියක මෙන්ම තවත් පොහොර වර්ග කිහිපයක මිල හෙට (21) සිට පහත දැමීමට පොහොර...
(UTV | කොළඹ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගොස් තිබේ.
(UTV | කොළඹ) – පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වූ වකවානුවේ ජනාධිපති ලෙස හා ආරක්ෂක අමාත්‍යවරයාව සිටිමින් එම ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන...
(UTV | කොළඹ) – හම්බන්තොට වරාය හුදෙක් වාණිජමය වරායක් මිස හමුදා නැව් තොටක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
(UTV | කොළඹ) – කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය” සහ “කිසිදු දරුවෙක් මන්ද පෝෂණ තත්ත්වයට ගොදුරු නොවිය යුතුය” යන...
(UTV | කොළඹ) – 2022 ආසියානු කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(13) අලුයම නැවත ශ්‍රී ලංකාවට පැමිණියා.
(UTV | කොළඹ) – ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතයේ (USAID) පරිපාලක, සමැන්තා පවර් මහත්මිය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.
(UTV | ලන්ඩනය) – තුන්වන චාල්ස් රජු ප්‍රථම වරට ජාතිය ඇමතීය.