දේශීය

ජංගම සහ ස්ථාවර දුරකතන, Pay TV ගාස්තු ඉහළට

(UTV | කොළඹ) – මෙරට භාවිත කරනු ලබන සියලුම ජංගම, ස්ථාවර හා මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා (Pay TV) සපයන්නන් සඳහා ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට අනුමත කර තිබෙනවා.

 

මෙම අනුමැතිය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසිනුයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top