කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් මධ්‍යම පරිසර...
පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමට සූදානමක් පවතින බවට පැතිරයන ආරංචිය පිළිබඳව අද (06) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් විමසීමක් කර තිබුණි. ඒ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු...
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතාට එරෙහිව ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණය වෙතින්...
ලංකා නැව් සංස්ථා සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) ලෙස කටයුතු කළ යමුණා වෙත්තසිංහ මහත්මිය සේවයෙන් පහ කිරීමට එම සමාගමේ සභාපතිවරයා ගත් තීරණය අත්හිටුවමින්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සිදුකර තිබේ. එහිදී ශ්‍රී ලංකා ආර්ථිකයේ හරිත පරිවර්තනයක්...
කළුතර භීතියට පත්කළ දොඩංගොඩ ‘පූස්කොටා’ සහ ගෝලයා අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී මන්නා පිහි දෙකක් රැගෙන කොල්ලකෑම් කිහිපයක් සිදුකර...
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට බාහිර ණයහිමි රටවල් සමග ඇති කරගත් ප්‍රතිපත්තිමය එකඟතාවය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ජාත්‍යන්තර...
පාසල් ළමුන්ට පොලිතීන් කැවූ සිද්ධියේ සැකකාර විදුහල්පතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම...
විදේශගත ශ්‍රමිකයන් සදහා සුබසාධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් රාජ්‍ය නිලධාරීන් ඊට සහය නොදැක්වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර...
අද (27) පාර්ලිමේන්තුව පෙරවරු 09.30 ට රැස්විය. ඒ අනුව, පෙරවරු 09.30 සිට පෙරවරු 10.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න...