දින දෙකක් තුළ පමණක් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ රැස්වීම් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුම් දී තිබේ. ...
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි ප්‍රේමසිරි හේවාවසම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද (22) අලුයම ඇතිවූ හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් ඔහු හෝමාගම මූලික රෝහලට...
විදුලි බිල වැඩි කිරීම සඳහා අමාත්‍යවරයා ගත් තීරණය පිළිබඳ ජනතාව ඉදිරියේ දී නිසි ප්‍රතිචාර දක්වනු ඇති බව මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි....
වැඩිවන විදුලි ගාස්තුවට සාපේක්ෂ්ව බේකරි නිෂ්පාදන මිල ගණන් වැඩිවීමක් සිදුවිය හැකි බවට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණයකට පැමිණ තිබේ. මාධ්‍ය...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන ප්‍රශ්න කෙරෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටාට අවශ්‍ය ආහාර සුපිරි වෙළෙඳසැලක් මගින් ලබාගැනීමට අද...
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම්, විභාගයට නොගෙන එහි කටයුතු අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය...
මදුරන්කුලිය, 10 කණුව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික බැංකුවකට අයත් ATM යන්ත්‍රයකින් මුදල් සොරකම් කිරීමට අදාළව සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන්...
ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය පසුගියදා අත්අඩංගුවට ගැනුණි. එම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන...
සමරිසි විවාහවලට ඉඩදෙන්නේ ද යන්න පිළිබඳ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (17) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. සමරිසි යුවළ සහ සමරිසි ක්‍රියාකාරකම්වල සංවිධාන...
අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායලය වෙත පැමිණ තිබේ. හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් උග්රවීම වැළැක්වීමේ අරමුණින් සාකච්ඡා සිදුකිරීම සඳහා...