සීදුව, කටුගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදු කර තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එම වෙඩිතැබීම සිදු කර ඇති බව වාර්තා වේ....
ජනවාරි මස රාජ්‍ය සේවකයින්ට රුපියල් 5,000ක වැටුප් වැඩිකිරීමක් සහ විශ්‍රාම වැටුප රු.2,500කින් ඉහළ දැමීමට අවශ්‍ය උත්සාහය ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය...
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර එකඟ වූ සටන් විරාමය ආරම්භ වී තිබේ. ඊශ්‍රායල වේලාවෙන් උදෑසන 7ට එම සටන් විරාමය ආරම්භ වී...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ. මේ වනවිට අයවැය කාරක සභා විවාදය ආරම්භ වී ඇත.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට අයවැය කාරක සභා විවාදය ආරම්භ කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම පිළිබඳව අද තීරණයක් ගැනීමට නියමිතව ඇත. ඉන්දියාවේ අහමදාබාද් හිදී පැවැත්වෙන ජාත්‍යන්තර...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා...
මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් නවක හෙද හෙදියන් 2,519ක පිරිසකට අද (17) පත්වීම් ලිපි ප්රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර...
රුපියල් කෝටි 11ක වටිනාකමකින් යුත් රත්රන් ජෙල් කරල් 16ක් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අද (16) රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ. රේගු නිලධාරීන්...
පන්නල පොලිස් වසමේ අක්කර 04යි පර්චස් 23ක ඉඩමක් සඳහා ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර එම දේපොළ පවරා ගෙන රුපියල් ලක්ෂ 160කට අලෙවි...